පොත් ලැයිස්තුව

3. පහාතබ්බෙසු ධම්මේසු පහාන සිද්ධි

star_outline

'සමුදය ආර්ය සත්‍යය' හෙවත් දුකට මුල්ම හේතුව වන 'තණ්හාව' මුළුමනින්ම ප්‍රහාණය කළ යුතුය. මෙලෙස සසර දුක නිර්මාණය කරන තණ්හාව සිඳ බිඳ ප්‍රහාණය කිරීමට හැකි වීම ද උතුම් වූ ඉර්ධියකි. එය 'පහාතබ්බෙසු ධම්මේසු පහාන සිද්ධි' (හෝ පහාතබ්බෙසු ධම්මේසු පහීනා සිද්ධි) යනුවෙන් හඳුන්වනු ලබයි.