පොත් ලැයිස්තුව

4. සච්ඡිකාතබ්බෙසු ධම්මේසු සච්ඡිකිරියා සිද්ධි

star_outline

සංසාර දුකෙන් මිදීම පිණිස ඇති එකම ශාන්තිය වන උතුම් 'නිර්වාණය' සාක්ෂාත් කරගත යුතුය. මෙලෙස සාක්ෂාත් කරගත යුතු උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්ෂ ලෙස සාක්ෂාත් කර ගැනීමට ලැබීම ද අතිශය බලවත් ඉර්ධි බලයකි.