Dahampoth

සිංහල බෞද්ධ ධර්ම ග්‍රන්ථ, සූත්‍ර සහ දහම් පොත් ඩිජිටල් ආකාරයෙන් සංරක්ෂණය කර පහසුවෙන් පරිශීලනය සඳහා ලබා දෙන නිපුණධම්ම ධර්ම පුස්තකාල ව්‍යාපෘතිය.