කුසල් කිරීමට කුසල් කිරීමේ කැමැත්ත හෙවත් කුසල චන්දය තිබිය යුතුමය. එය බැහැර කිරීම ප්‍රමාදී වීමකි. තමා පින්කමක් කරන විට එම පින්කම නිමාවට පත්වන තෙක්ම කුසලය කිරීමේ කැමැත්ත හෙවත් කුසල චන්දය මනාව ආරක්ෂා කර ගන්න. එය අප්‍රමාදී වීමකි.