බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුෂ වචන කීමෙන් වැළකීම සහ හිස් වචන (සම්ඵප්පලාප) කීමෙන් වැළකීම වචී ධර්මචරියාවයි.
අන් සතු වස්තුවට ආසා නොකිරීම (අභිජ්ඣා නොවීම), තරහ සහ වෛරය ආදී ව්‍යාපාදයෙන් තොරවීම සහ සම්මා දිට්ඨියෙන් යුක්ත වීම මනෝ ධර්මචරියාවයි.