බුද්ධ රත්නය ගැනද, ධර්ම රත්නය ගැනද, සංඝ රත්නය ගැනද, සීල-සමාධි-ප්‍රඥා යන ත්‍රී ශික්ෂා ගැනද, පටිච්ච සමුප්පාද ධර්මය ගැනද, අතීතයේ පැවති ස්කන්ධ-ධාතු-ආයතන ගැනද, අනාගතයේ පහළ වන ස්කන්ධ-ධාතු-ආයතන ගැනද, අතීත-අනාගත කාල දෙකටම අයත් ස්කන්ධ-ධාතු-ආයතන ගැනද සැක සංකා ඉපදවීම විචිකිච්ඡා සංයෝජනයයි. (ධම්ම සංඝණී අට්ඨකථා)