පොත් ලැයිස්තුව

2. ලෝකෝත්තර සම්මාවාචා

star_outline

ආර්ය චිත්තය සමඟ යෙදෙන, අනාශ්‍රව චිත්තය සමඟ යෙදෙන, ආර්ය මාර්ගය හා සම්බන්ධ වූ, ආර්ය මාර්ගය වඩන තැනැත්තාගේම සතර ආකාර වූ වචී දුෂ්චරිතයන්ගෙන් යම්:

  • ආරති - වැළකීම හෙවත් නොඇලීමක් වේද,
  • විරති - වචී දුෂ්චරිතයන්ගෙන් වැළකීමක් වේද,
  • පටිවිරති - විශේෂයෙන් වැළකීමක් වේද,
  • වේරමණී - දුරු කිරීමක් වේද,

එය ලෝකෝත්තර සම්මාවාචාය.