පොත් ලැයිස්තුව

කිරිබත් කෑමේ උපමාව:

star_outline

කිරිබත් පිඟානක් බෙදාගෙන හස්තයේ ඇඟිලි දිගු කොට කිරිබත් කෑල්ල මත තබා, කිරිබත් කෑල්ල ගැනීමට හැකියාවක් නැත. කිරිබත් අතට ගැනීමට නම් ඇඟිලි වකුටු කොට කිරිබත් අල්ලාගෙන ගත යුතුය.

ධාර්මිකව බොහෝ ලාභ සත්කාර උපදවා ගැනීම අපහසුය; ඒවා ලබා ගැනීමට නම් වංචනික ලෙස කටයුතු කළ යුතුය. මිථ්‍යා ආජීවයෙන් යුක්ත වූ ගිහි පැවිදි ශ්‍රාවකයෝ, ඇඟිලි වකුටු කොට කිරිබත් ගෙන කන්නා සේම, මිථ්‍යා ආජීවයෙන් වංචනික ලෙස ලාභ සත්කාර උපදවා ගනිති. එය මිථ්‍යා ආජීවයයි.