පොත් ලැයිස්තුව

මෙතැන් සිට පෙර පරිදිම මහා චත්තාරීසක සූත්‍රයට අනුව සම්මා ආජීවය පැහැදිලි කර ගනිමු.

star_outline

සම්මා දිට්ඨිය පූර්වාංගම වෙයි. කෙසේද? සම්මා දිට්ඨියෙන් මිථ්‍යා ආජීවය මිථ්‍යා ආජීවය කියා දැනගනියි; සම්මා දිට්ඨියෙන් සම්මා ආජීවය සම්මා ආජීවය කියා දැනගනියි. එය ඔහුගේ සම්මා දිට්ඨියයි.