ව්‍යාපාදයෙන් වෙන්වීම අව්‍යාපාදයයි. මෛත්‍රියට කියන තවත් නමකි. අව්‍යාපාදයද සත්ත්වයෙක්, පුද්ගලයෙක් නොවන දෙයකි; ධාතු මාත්‍රයකි.