අකමැති, අමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා සිතුවිලි යන අරමුණු සමඟ යෙදුණු අයෝනිසෝ මනසිකාරය නිසා උපදින ව්‍යාපාදය හෙවත් පටිඝය ව්‍යාපාද සංයෝජනයයි.