නාස් සිදුර ඇතුළත එළු කුරයක හැඩය ඇති ප්‍රදේශයෙහි, ලේන්ඩියකගේ හිසක් බඳු ඉතා කුඩා ඝාණ ප්‍රසාදය පිහිටා ඇත. වාතය සමඟ මුසුව එන ගඳ සුවඳ එහි වැදුණු පසුව, සුවඳ ආඝ්‍රාණය කිරීමේ හැකියාව හටගනී. ධර්මානුකූලව ඝාණ ප්‍රසාද රූපය යනු එයයි.