පොත් ලැයිස්තුව

1. ලෞකික සම්මා ආජීවය

star_outline

ආශ්‍රව සහිත වූ, පිනට අයත් වූ, මතු සැප විපාක ලබා දෙන්නා වූ සම්මා ආජීවයක් ඇත. එනම් ඉතාම ධාර්මික ලෙස තමන්ගේ ජීවනෝපාය සකසා ගැනීමයි.