පොත් ලැයිස්තුව

1. අත්ථි දින්නං (දීමෙහි විපාක ඇත)

star_outline

මෙයින් අනුග්‍රහ බුද්ධියෙන් දීම අදහස් කරයි. දුප්පත් කෙනෙකුට, අසරණ කෙනෙකුට, නැති බැරි කෙනෙකුට යමක් දෙන්නේ ඔහුට අනුග්‍රහ කිරීම පිණිසයි; හෙවත් උපකාර කිරීම පිණිසයි. එබඳු දීම් මෙම සම්මා දිට්ඨියට ඇතුළත්ය. අසරණ අහිංසක දුප්පත් කෙනෙකුට යමක් දීම පිනක් බව විශ්වාස කිරීම "අත්ථි දින්නං" යන සම්මා දිට්ඨියයි.